පවතින අයහප්ත් කාලගුණය හේතුවෙන් රඹුක්කන - පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර කඩිගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ නායයාමක් සක්රීය වී දුම්රිය මාර්ගයට පස් සේදී එමින් පවතී.
එම අනතුරුදායක තත්ත්වය මගහරවා දුම්රිය මාර්ගය යථාවත් කිරිමේ හේතුවෙන් හෙට හා අනිද්දා රඹුක්කන පේරාදෙණිය හා ගම්පොල දක්වා දුම්රිය ගමන් අත්හිටුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.