රඹෑවේදි බස් රථ තුනක් ගැටි අනතුරක්
- 10 11 2026
- 10:40
- {{hitsCtrl.values.hits}} views
- ..
රඹෑව ප්රදේශයේදී ලංගම බස් රථ දෙකක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ. තුවාල ලැබූ පුද්ගලයින් රෝහල් වෙත යොමු කර තිබේ. මේ හේතුවෙන් මැදවච්චිය - අනුරාධපුර මාර්ගයේ රථ වාහන තද බදයක් නිර්මාණය වි තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
