රනිල්ගෙන් පැය හතරක ප්රකාශයක්
පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනපති කොමිෂමේ දැනුම් දීමක් අනුව එම කොමිසමට පැමිණි හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පැය 4ක ප්රකාශයක් ලබාදීමෙන් එම කොමිෂමෙන් පිටව ගියේය.
හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පාස්කු ඉරුදින ප්රහාරය පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත අද පැමිණ තිබේ.

popular news
-
Champa Monday, 31 August 2020 04:36 PM
පිල්ලියාන්ට සිරිසේනට චොකා මල්ලිට පාර්ලිමේන්තු එන්න හොඳ නම්, රනිල් පාර්ලිමේන්තු ආවහම මොකොද කියල තමයි මම තාමත් හිතන්නේ. මොකක් හරි පක්ෂෙකට එක ආසනයක්වත් නැති වෙලා ලැයිස්තුවෙන් ලැබුනේ එකම ආසනයක් නම්, ඒ පක්ෂයේ නායකයාට තමයි ඒ ආසනයෙන් පාර්ලිමේන්තු යන්න සදාචාරාත්මක අයිතියක් තියෙන්නේ. අනිත් එක අනිත් හැමෝමත් චන්දෙන් පැරදුනු අය. පැරදුනු පිරිසෙන් පාර්ලිමේන්තු යන්නේ කවුද කියලා හොයන්න තියෙන එකම නිර්ණායකය ඒක. හැබැයි ජන බල පක්ෂයේ වගේ කලින් එකඟතාවයකට ඇවිල්ල තිබුනා නම්, පක්ෂයට එකම ආසනයක්වත් නාවොත් ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යවන්නේ අහවලා කියල, එහෙනම් රනිල්ට එන්න බැහැ. කලින් එකඟ වෙච්ච කෙනාව පාර්ලිමේන්තු එවන්න ඕනේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

