රන්ජන්ගෙන් නාමල්ට ඉල්ලීමක්
ජනබලය විරෝධයට එක්වීමට පුත්තලමින් එන ජනතාව හලාවතදී වෙඩි තබා මරා දැමුණු ඇන්තනී ප්‍රනාන්දු ධීවරයාත්, කටුනායකින් එන විට රොෂේ්න් ශානකත්, නුවර පාරින් එන විට වැලිවේරියේදී ජලය ඉල්ලා පැවැත්වූ විරෝධතාවේදී මිය ගිය පුද්ගලයන් තිදෙනාත් සමරන ලෙසට සිය වහලුන්ට පවසන ලෙසට නාමල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි. සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක මේ බව දැක්වෙයි.

popular news
-
Deepal Nirosh Wednesday, 05 September 2018 10:55 AM
අනේ ඔච්චර කැක්කුමක් තියනවනම් තමුන්නාන්සෙට පුළුවන්නෙ ඔය මියගිය අය සමරල ඒ පවුල්වලට සහනයක් සලසන්න. දේශපාලනේට ආවට තාම චිත්‍රපටි රඟපානව කියලයි හිතාන ඉන්නෙ.ඔය කරපු අපරාධවලට මේ රටේ ජනතාව 2015 දි කතිරයෙන් පිළිතුරු දුන්නෙ තමුන් කියන්න කලින්.
Reply : 111 37
Ruwan Wednesday, 05 September 2018 11:24 AM
අපි මෙය සැමදාම මතක් කරන දෙයකි. නමුත් මේ වෙලාවේ මෙය සිදු කිරීම පිලිබඳ ඔබට ඉස්තුති කිරීමට කැමැත්තෙමි. මොවුන්ගේ මෙය තවත් එක නිෂ්පල වියයමයක් පමණි. මොවුන්ගේ වැරදි වහගන්න නඩු කල් දාගන්න මොවුන් ගන්න ඉතා බොළඳ උත්සාහයකි මෙය.
Reply : 10 251
රජින්ද Wednesday, 05 September 2018 01:39 PM
මේ රන්ජන් වගේ ජෝකර්ලා දන්නේ මිනිස්සුන්ගේ අගහිගකම් වලට අපහාසය-උපහාසය එක කරන්න පමණයි. මොහු ජනතා වරමින් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් තමන්ගේ වැටුපට සහ අනෙක් සැප පහසුකම් වලට සරිලන්න පොදු මහජනතාව වෙනුවෙන් මොනවද කලේ. මොහු මෝඩ විහිලු සපයන විකටයෙක්ම පමණයි.
Reply : 83 20
Champa Wednesday, 05 September 2018 10:09 PM
අය්යෝ රන්ජන්ට අමතක වෙලානේ නාමල්ට කියන්න ගම්පහ පැත්තෙන් එන අයට බටලන්ද වධකගාරේ වද දීලා මරපු 60,000ක් තරුණයන්වත් මතක් කරලා පහනක් පත්තු කරගෙනම එන්න කියලා
Reply : 31 38
Ariyapala Thursday, 06 September 2018 01:02 PM
බටලන්ද කොමිසමක් දාල වටකරන්ට චන්ද්‍රිකාත් පුල් ට්‍රයි කලා කියල දන්නෙ කියෙන් කිදෙනාද. බයිල ගහනව. කියන්නන් වාලෙ කියනව
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

