ගල්කිස්ස ප්රදේශයේ රත්මලාන වකින්ධාරාම පාරේ ලුතිනල් කර්නල්වරයෙකුට අයත් නිවසක සිටි කොප්රල්වරයෙකුට අද (25දා) උදෑසන වෙඩි තැබීමක් සිදුව ඇති බව ගල්කිස්ස පොලීසිය පවසයි.
ත්රිරෝද රථයකින් සහ යතුරුපැදියකින් පැමිණි කිහිපදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇත.
තුවාලකරු කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර විමර්ශන ගල්කිස්ස පොලීසිය සිදුකරයි.
