රත්නපුරෙන් පළමු තැන පවිත්‍රා
2020 මහ මැතිවරණයේ රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කර ඇත.
ඒ අනුව,
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - ආසන 08
(01)පවිත්‍රා වන්නිආරච්චි - 200,977
(02)හල්කඳලිය ලේකමලාගේ ප්‍රේමලාල් ජයසේකර - 104,237
(03)ජානක වක්කුඹුර - 101,225
(04)ගාමිණී වලේබොඩ - 85,840
(05)අකිල එල්ලාවල -71,179
(06)වාසුදේව නානායක්කාර - 66,991
(07)මුදිතා ප්‍රිශාන්ති - 65,923
(08)ජෝන් සෙනෙවිරත්න - 61,612
සමගි ජන බලවේගය - ආසන 03
(01)අංකුඹුර ආරච්චිගේ හේෂාන් විජය විතානගේ - 60,426
(02)උඩගම ලියනගේ වරුණ ප්‍රියන්ත ලියනගේ - 47,494
(03)තලතා අතුකෝරල - 45,105

popular news
-
Don Friday, 07 August 2020 07:29 PM
It is the world best record when a murderer, who was sentenced to death as found guilty of a crime, was given preferential votes more than one hundred thousand by the foolish voters.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

