www.ada.lk
2023 ජනවාරි මස 29 වන ඉරිදා
අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු අසුන සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන්ව එම පක්ෂය විසින් පත්කර ඇත.
ඒ අනුව, පුජ්‍ය අතුරලියේ රතන හිමි ගේ නම සහිත ගැසට් නිවේදනය නිකුත් කළ බව මැතිවරණ කොමිසම සඳහන් කර සිටියේය.
popular news
95 පෙට්‍රල් ලීටරයකින් රු. 108ක් ලාභ ලබයි
මාලිමාවේ අනුරපුර රැළියට ජන ගඟක්
ඩයනාට පෙබ. 17දා දක්වා කල් දෙයි
මැතිවරණ කොමිෂමේ සාමාජිකාවක් ඉල්ලා අස්වෙයි
කාන්තා අයි.පී.එල්. වැඩිම ලංසුව අදානිගෙන්
ආරක්ෂක නිලධාරියාගේ ඝාතකයා කොටුවෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd