රට වැසීම ශ්‍රී ලංකාවට ඔරොත්තු දෙන්නේ නෑ
තවදුරටත් රට වැසීම ශ්‍රී ලංකාවට ඔරොත්තු දෙන්නේ නැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර සිටියි.
ජනගහනයෙන් අඩකට මේ අගුළු දැමීමේ විපාක වලට මුහුණ දීමට නොහැකි බවත් සුළු සහ මධ්‍ය පරිමාණ ක්ෂේත්රයේ ලක්ෂ 45කට මෙයින් ඇතිවෙන පීඩාව තවදුරටත් දරාගන්නට නොහැකි බවත් ඔහු පෙන්වා දී සිටියි.
popular news
-
Kumar Saturday, 28 August 2021 07:49 PM
Ennatha gaththa aya kiyanawa ratawahann epa kiyala. Marena tharmata anduwata wasiyak athi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

