අරුවක්කාලු කසල අංගනයේ ඊයේ (7දා) දින රාත්රියේ හදිසියේ සිදුවු පිපිරීමත් සමග එම ස්ථාන පරික්ෂාවට රජයේ රස පරික්ෂකවරයා පැමිණීමට නියමිතව තිබුණි.
රාත්රි 9 ට පමණ ඉදිකරමින් පවතින අරුවක්කාලු කසල අංගනයේ එම්.ආර්.සී.- 1 අංගනයේ මීතෙන් වායු පරික්ෂාවක් අතර තුළදී නළයක සිදුවු පිපිරීමත් සමඟ එය සකස් කර තිබු දැවැන්ත කොන්ක්රිට් ටැංකි සම්පුර්ණයෙන් විනාශ වී තිබු බව කියයි.
පුත්තලම හිරාන් ප්රියංකර ජයසිංහ
