රජයේ නොසැලකිලිමත්බව කොරෝනා දෙවන රැල්ලට හේතුවයි - සජිත්
රජයේ නොසැලකිලිමත් බව හේතුවෙන් කොරෝනා වෛරසයේ දෙවන රැල්ල මත්වු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ රට තුළ කෙරෝනා දෙවන රැල්ලක් මතුව ඇති අවස්ථාවකදි වුවද රජය සුපුරුදු දේශපාලන සුදුවෙහි යෙදෙමින් සිටින බවය.
කොරෝනා අසාදිතයින් හමුවන නිවෙස් පිළිබද විධිමත් සෞඛ්‍ය ක්‍රියාමාර්ග නොගැනිමත්,ඔවුන්ට එදිනෙදා ජන ජිවිත පවත්වාගෙන යාමට අවශ්‍ය දිමනාවක් හෝ ද්‍රව්‍යමය සහනයක් හෝ ලබා දිමට ආණ්ඩුවක් මෙතෙක් කටයුතු නොකිරිම අවාසනාවන්ත තත්ත්වයක් බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

popular news
-
Demuni Uduwara Thursday, 15 October 2020 09:36 PM
Virus was smaller than 20A.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

