රාජිත සේනාරත්න නිරෝධායනයට
ජායරූප - ජයමාල් චන්ද්‍රසිරි
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු ආමාත්‍ය රාජිත සේනාරත්න මහතා නිරෝධානය මධ්‍යස්ථානයක් වෙත යොමුකර තිබේ. ඒ අනුව ඔහු මීගමුව තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය වෙත යොමුකර තිබේ.
බන්ධනාගාර බස් රථයකින් ඔහු රැගෙන ගියේය.




popular news
-
Dr. Lakshman Fernando Sunday, 17 May 2020 05:22 PM
GRATE
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

