රාජිතට ඇප
සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට අදාළව අද (30දා) සිට රිමාන්ඩ් භාරයට පත්කළ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
popular news
-
hasanthi wanigasuriya Monday, 30 December 2019 11:35 AM
ඖෂධ මාපියාවට,ජි එම් ඔ මාපියාවට, දුම්කොළ මාපියාවට විරුද්ධව සටන් කල ඔබ තුමාට නිදුක්නිරෝගී සුවය සහ සදා ජය පතමු. අනගාරික ධර්මපාල තුමන්ටත් එපා වුන දුපතක් ඔබට යහපත් නොවෙයි. එය එසේ වුවත් අරගලයෙන් තොර ජයක් නොමැත.
Reply : 11 8
Deepal Nirosh Monday, 30 December 2019 12:05 PM
ආ.. ඒහෙනම් දැන් අසනිප තත්ත්වය සුව අතට හැරිල ඇති. රෝහලට ඇතුළත් වුනාය ඖෂධ නියම කරන්නේ අධිකරණයෙන්.
Reply : 8 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

