රාගම දැන් තත්ත්වය
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි රාගම-උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ COVID 19 රෝගී ප්‍රතිකාර ගැන සොයා බැලීමට රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා එහි ගොස් තිබේ.
ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම COVID 19 රෝගී ප්‍රතිකාර ඒකකය පිහිටා ඇති රාගම රෝහලේ මීට දින කිහිපයකට පෙර ඇති වූ තදබදය වලක්වා සියලු රෝගීන්ට ඇදන් ලබා දී තත්වයට සාර්ථකව මුහුණ දීමට රෝහල් කාර්ය මණ්ඩලය සමත්ව සිටින බව අමාත්‍යවරයා පවසයි.
බටුවත්ත අදාහනාගාරය ක්‍රියා විරහිත වීම නිසා එකතු වූ මෘතශරීර අවට වෙනත් ආදාහනාගාර වෙත කඩිනමින් රැගෙන ගොස් ආදාහනය කිරීමට ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය රෝහල් කාර්යමණ්ඩලය සමග එක්ව කටයුතු කර ඇති බවද අමාත්‍යවරයා පවසයි.





popular news
-
janahitha UAE Wednesday, 11 August 2021 09:17 AM
puavath pathe palavanakam piyavara nogath niladarinta apage aprasadaya prathikara karannata yamedi vana avadanam bava apida piligannava namuth prashana valata piyavara ganimata eya badavak nove
Reply : 0 1
sampath Wednesday, 11 August 2021 05:32 PM
I appreciate politicians doing the duties that officials do not do. please clean the wards and the toilet bowels. The Director should not have time, that is what I am telling you.
Reply : 0 1
Ambo Friday, 13 August 2021 08:16 AM
Ratama reverse eke.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
