ADA
www.ada.lk
2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා
නව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අතර හමුවක් සිදුවිය.
නව හමුදාපති පත්වීමෙන් අනතුරුව ඔහු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා හමුවූ පළමු අවස්ථාව මෙය වෙයි.
මෙහිදී ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් දෙපළ අතර අදහස් හුවමාරුවිය. සාකච්ඡාවලින් අනතුරුව ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුවිය.
ඡායාරූප ඩික්ෂන් වසන්ත
popular news
පොල් මිල වේගයෙන් පහළට
වස මිශ්‍ර හතු ලබා දී ඥාතීන් තිදෙනෙක් ඝාතනය කළ කත වරදකාරිය වෙයි
වියාන් මෝල්ඩර්ගෙන් ත්‍රිත්ව ශතකයක්
සමුද්‍රීය ආරක්ෂාව සැපයීමෙන් ඇවන්ට් ගාඩ් ගලවයි, වගකීම යළිත් නාවික හමුදාවට
දෙහිඅත්තකණ්ඩිය සජබයේ සහ සර්වජන බලයේ දීගය අවසන් වෙයි
දුමින්ද දිසානායකට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය මෙන්න
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd