යාපනයේ කඩු හරඹ පෙන්වූ 6ක් අත්අඩංගුවට
යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයෙකුට තවත් යතුරුපැදිවලින් පැමිණි පිරිසක් කඩුවකින් පහර දී තුවාල සිදුකිරීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් 6ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ඊයේ සවස මෙම සිදුවීම සිදුව ඇති අතර සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ.
සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී යතුරුපැදි තුනක්, කඩු දෙකක්, කෙටේරියක් හා ජීව අත්බෝම්බයක් සෙයාගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකරුවන් අවුරුදු 20 හා 37 වයස් අතර පසුවන්නන් වෙයි.
යාපනය අපරාධ විමර්ශන අංශය හා කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මේ පිළිබඳව විමර්ශන සිදු කරයි.
popular news
-
Don Thursday, 09 July 2020 06:20 PM
In Jaffna, peninsula, there are men with swords in possession, commemorate LTTE black tigers at the State University, Are they rehearsing any murderous acts?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
