යල කන්නයේ සිට වී වගාවට පොහොර නොමිලේ
2020 යල කන්නයේ සිටි වී වගාව සඳහා පොහොර නොමිලයේ ලබාදීමට ඊයේ පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත් වූ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

popular news
-
Kumar Thursday, 09 January 2020 10:43 PM
ලංකාවේ ගොවින් අවශ්‍ය ප්‍රමාණයට වැඩ කුඹුරුවල පොහොර යොදන වගයි මම අහල තිබෙන්නේ. කරේ එල්ලගෙන අතින් ක්‍රියාකළ හැකි පොහොර ඉසින යන්ත්‍ර හදුන්වා දුන්නොත් මහජනයාට ලොකුමුදලක් ඉතිරිවෙනවා. වැඩිපුර යොදන පොහොර ගංගා වැව් වලට සේදී ගොස් එම ජාලයම තමා මජනයා පානය කරන්නෙ. ඒ විතර නොවේ ජපන් ජබරත් සරුවට වැවෙන්න උපකාර වෙනවා. රජයෙන් නොමිලේ පොහොර අරගෙන ලැබෙන අස්වැන්නෙන් වී මෝල් කාරයින් කෝටිපති වෙනවා කිව්වොත් වැරදිද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

