මොණරාගල දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා සමත්ව තිබේ. ඔහු මෙවර පාර්ලිමේන්තු මැතිවරණටය ඉදිරිපත් වූයේ පළමු අවස්ථාවටය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
1.ශෂීන්ද්‍ර රාජපක්ෂ - 1,04729
2.කුමාරසිරි රත්නායක - 91,530
3.විජිත බේරුගොඩ -68,984
4.ජගත් පුෂ්පකුමාර - 66,176
5.ගයාෂාන් නවනන්ද - 45,384
සමගි ජන බලවේගය
1.ධර්මසේන විජේසිංහ හේරත් මුදියන්සේලාගේ - 20,662
මොනරාගල සුමනසිරි ගුණතිලක