www.ada.lk
2026 ජුනි මස 10 වන බදාදා
මෙවර මහ මැතිවරණයට පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරග කරන හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලොන්නරුවෙන් අංක එකට පැමිණෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැටුණයි. බිඳ වැටුණයි. අසරණ වුණයි කියන බොහෝ අවස්ථා අපි අහලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැටෙන්නේ නෑ. ඉදිරියට යනවා.
ප්‍රසන්න රණතුංග කියන පුද්ගලයා පුද්ගලයෙක්නේ. පක්ෂ නායකයෙක් නෙමෙයිනේ. කොයිම සාකච්ඡාවකවත් එතුමාගේ නම අපට ලැබිලා නෑ.එතුමාගේ ප්‍රකාශ අපිට වැදගත් නෑ. හඳට බල්ලෝ බුරනවා හඳ කඩා වැටෙන්නේ නෑ”
popular news
දන්සලේ හයකට මරු කැඳවූ අනතුරට සම්බන්ධ තිදෙනෙක් අත්අඩංගුවට ගන්න පොලීසිය සහාය ඉල්ලයි
ඇමෙරිකාවත් ඉරානයත් සටන් විරාමය බිඳ දමයි
ගිරඋල්ල මා ඔය පැය කිහිපයකට අද වසයි
ෆේස්බුක් සාදයක් වටලා 25ක් අත්අඩංගුවට
රාජපක්ෂ වරුන්ට සුරේශ් සලෙයි මාර බුද්ධ අංශ නිළධාරියෙක්
ප්‍රහාර එල්ල කිරීම නවත්වන බව ඉරානය හා ඊශ්‍රායෙලය කියයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd