පවතින ආරක්ෂක තත්ත්වය අනුව සති අන්තයේදි එනම් 04 දා 05 දා කතෝලික දේවස්ථානවල දිව්‍ය පූජාවන් පැවැත්වීමෙන් වළකින ලෙස අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණෝ පවසති. එසේම සියලුම පෞද්ගලික කතෝලික පාසල් නැවත දැනුම් දෙන තුරු වසා තැබීමටත් උන්වහන්සේ දැනුම් දී ඇත.
