මෙරට කෘෂිකර්මාන්තය දරුණු ඛේදවාචකයට මුහුණදෙමින් සිටිනවා
මෙරට කෘෂිකර්මාන්තය මෑත ඉතිහාසයේ මුහුණදුන් දරුණුතම ඛේදවාචකයට මුහුණදෙමින් සිටින බව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන පවසා සිටියි.
ගොවියා යන එනමං නැති වී ඇති බවත් තමාටද තව ටික දිනකින් පොළොන්නරුවේ යාමට හැකි වේවිදැයි ගැටලුවක් පවතින බවයි හිටපු ජනාධිපතිවරයා පවසා සිටියි.
ගොවීන්ගේ සංවේදීභාවය හා ඔවුන්ගේ ලේවලට දැනෙන මහා පීඩනයක් ඇතිවී ඇති බව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන වැඩිදුරටත් පවසා සිටියි.
popular news
-
samson de silva Monday, 11 October 2021 02:45 AM
Ithin monawaa hari karanawako. Thamuseth ara Gammanpila kiwwaa wagey "Ballek hetiyata" aanduwa ethule inna porak neda? Eyi, lokkata bayada?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

