මුඛ ආවරණ නොමැතිව බස් රථවලට මගීන් නංවා ගන්නේ නෑ
මුඛ ආවරණ නොමැතිව පැමිණෙන මගීන් බස් රථවලට නොගන්නා බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කර සිටියි.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසන්නේ ඒ පිළිබඳව බස් රථ රියදුරන් සහ සහායකයින් දැනුවත්කර ඇති බවය.
අද (05) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගැමුණු විජේරත්න මේ බව පැවසීය.
popular news
-
Srikantha Monday, 05 October 2020 05:53 PM
Mask is in the bag or on the neck. Is that ok?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

