මීගමුව පොලිස් කොට්ඨාශයට ඇඳිරීනීතිය
මීගමුව පොලිස් කොට්ඨාශයට අද (06) සිට හෙට උදෑසන 7.00 දක්වා පොලිස් ඇඳිරීනීතිය පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. ඒ අද සවස ඇති වූ නොසන්සුන්තාවයක් බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

popular news
-
Champa Monday, 06 May 2019 03:10 AM
මේ වගේ දේවලට අහු නොවී සාමකාමීව ඉන්න කියන එක සිංහලයන්ට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මේවා අහම්බෙන් සිද්ධ වුණු දේවල් නොවෙන්න පුළුවන්. අනිත් එක රට පුරා දාලා තිබ්බ ඇඳිරි නීතිය ඉවත් කරන්න තරම් තාම පරිසරය සුදුසුයි කියල හිතන්න බැහැ. මහත් බලා පොරොත්තු තියාගෙන හිටපු සිංහල මුස්ලිම් ජාතිවාදී ගැටුම සිංහලයන්ගේ ඉවසීම සහ සිහි බුද්ධිය නිසා වැලක්වුනු එකට අකමැති දේශපාලකයන් ඉන්න පුළුවන්, ඒ හින්ද ඉතාම විචක්ෂණ මනසකින් මේ අමුතු ගැටුම් දිහා බලන්න ඕනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

