මිනුවන්ගොඩ පොලිසිය අද (9) දිනය තුළ විවෘත කිරිමට අපේක්ෂා කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.
ඒම පොලිස් ස්ථානයේ නිලධාරින් 85 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කරනු ලැබුවේ එහි අපනශාලාවේ හිමිකරුට කොරෝනා ආසාදනය වි ඇතැයි තහවුරු විමත් සමඟිනි.
වෙනත් පොලිස් ස්ථානවලින් නිලධාරින් ගෙන්වා මිනුවන්ගොඩ පොලීසිය විවෘත කිරිමට අපේක්ෂා කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.
