මින්පසු පොදු ප්රවාහනට Low Floor Bus පමණයි
මින් පසු පොදු ප්රවාහන සේවා සදහා ප්රමිතියෙන් යුත් බස් රථ පමණක් යෙදවීමට අද (08දා) ප්රවාහන අංශ අතර ජනපති ප්රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී තීරණය විය.
ඒ අනුව පහත් පතුල් සහිත බස් රථ ( Low Floor Buses ) මිලදී ගැනීම සදහා රාජ්ය බැංකු අනුග්රහයෙන් සහන පොලී යටතේ විශේෂ ණය යෝජනා ක්රමයක් හදුන්වාදීමට තීරණය විය.
දැනට ලංගම සදහා පළමු වටයේදී බස් රථ 80 ක් මිලදී ගැනීමට රජයේ අනුමැතිය දී තිබේ.

popular news
-
Champa Monday, 08 June 2020 04:40 PM
මොනවා? ගිය ආණ්ඩුව කාලෙත් නිමල් සිරිපාල low floor buses මහා ගොඩක් ගත්තනේ. ණය ගැනීමේ සීමාවක් නැහැ.
Reply : 1 13
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

