මැතිවරණ නීති උල්ලංඝනය කිරිමේ සිද්ධින් සම්බන්ධයෙන් පැමිණිලි 8,657ක් මේ වන විට ලැබි ඇති බව මැතිවරණ කොමිසන් සභාව පවසයි.
ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 1566ක් වාර්තා වි ඇති දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට වාර්තා වි ඇති පැමිණිලි සංඛ්‍යාව 7091කි.
මේ අතර ඊයේ දිනයේදි පමණක් පොලිස් මුලස්ථානයට මැතිවරණ පැමිණිලි 72ක් වාර්තා වි තිබේ.
එහිදි දේශපාලන අධාරකරුවන් 82 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
