මැතිවරණ ප්රචාරක කටයුතු සිදුකළ යුත්තේ නිරෝධායන නීතිය සහ මැතිවරණ නීතියට අනුකූලව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
නීති උල්ලංඝනය කරන්නන්ට එරෙහිව පොලීසිය උපරිම ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
