මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද
- 16 11 2015
- 17:53
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
සාමාජිකයන් පස් දෙනෙකුගෙන් යුත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්රිය මහතා පත් කර තිබේ.
එහි සෙසු සාමාජිකයන් ලෙස නලින් අබේසේකර, එස්. රත්නජීවන් හූල් ඇතුළු සාමාජිකයන්ගෙන් මැතිවරණ කොමිෂන් සභාව සමන්විත වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
