මැතිවරණය කල් දැමීමට කාලය තිබෙනවා
මහාමැතිවරණය කල් දැමීම ගැන විවිධ මත පළ කළත් ඒ සඳහා තව කාලය ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
මේ මොහොතේ ජාති, ආගම්, පක්ෂ පාට භේදයකින් තොරව ජාතියක් ලෙස ප්රමුඛතාවය ලබා දිය යුත්තේ කොවිඩ් වසංගතය පාලනය කර ජනතාවගේ සුරක්ෂිත බව තහවුරු කිරීමට බවත් ඔහු ප්රකාශ කරයි.
ඉන් අනතුරුව මහ මැතිවරණය පිළිබඳව අවධානය යොමුකල හැකි බවද ඔහු පවසයි.
popular news
-
Nandana Tuesday, 17 March 2020 01:11 PM
ෂා මෙන්න විද්වතෙක්
Reply : 0 0
sarath Tuesday, 17 March 2020 01:34 PM
ඔයා ඇත්තටම කවුද අද රටේ තියෙන ප්රශ්නය ගැන ගන්න තීරණවලට සම්බන්ද වෙන්න ? එහෙමනම් අර ප්රසන්න රණවීර මන්ත්රිතුමගෙනුත් මොනව හරි ප්රකාශයක් ගන්න පුළුවන් නෙදේ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
