මැතිවරණයේ ඡන්ද විමසීම ආරම්භ වූ අවස්ථාවේ සිටමේ දක්වා කිසිදු බරපතල සිදුවීමක් වාර්තා නොවුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා සඳහන් කර සිටියි.
මේ දක්වා ඉතා සාමකාමී මුහුණුවරකින් මැතිවරණය පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
