ADA
www.ada.lk
2025 ජුලි මස 07 වන සඳුදා
මෙවර මැතිවරණයේදී ඡන්ද දායකයන් ඡන්ද පොළට පැමිණීම අඩුකිරීම වෙනුවෙන් මැතිවරණ කොමිෂම කටයුතු කරමින් සිටින බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
“මැතිවරණ කොමිෂම බලාගෙන ඉන්නේ මිනිස්සු ඡන්දය දාන එක අඩු කරන්න. යුරෝපා රටවල තානාපති කාර්යාල විසින් මැතිවරණ කොමිෂමට ලැබිලා තියෙන කොන්ත්‍රාත්තුව තමයි හැකිතාක් ඡන්දය දාන්න එන අය අඩුකරන්න. මේ කොමිෂම දැන් එක එක කලිසම් ඇඳගෙන එක එක නාඩගමන් නට නට ඉන්නේ.”
popular news
පොල් මිල වේගයෙන් පහළට
මර්වින් සිල්වාට අධිකරණයෙන් අද ලැබුණු නියෝගය මෙන්න
දුටුගැමුණු රජුට එළාර රජු පරාජය කිරීමට උදව් කළ කඩොල් ඇතාගේ දළ යුගල ප්‍රදර්ශනය කෙරේ
22 හැවැරිදි අවිවාහක කෝටිපති ව්‍යාපාරිකයාගේ සිරුර අප ජල වලක තිබී හමුවෙයි
බේරේ වැව පරිශ්‍රය ජලාශ්‍රිත ගුවන්තොටුපොළක් කරයි
තම දියණියව අපයෝජනය කළ නරුම පියෙක් අල්ලයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd