මාස 5 ට අලි ඇතුන් 79 ක් මරුට
මේ වසරේ ජනවාරි මාසයේ සිට ගෙවීගිය මාස 5 ක කාලය තුලදී අලි මිනිස් ගැටුමින් අලි ඇතුන් 79 දෙනෙකු මියගොස් තිබේ.
අලි ඇතුන් පහරදීමෙන් පුද්ගල මරණ 17 ක් සිදුවී ඇත.
අලි මිනිස් ගැටුම නිසා අලින් හා මිනිසුන් වැඩි වශයෙන් මරණයට පත්වී තිබෙන්නේ රාත්රී කාලයේදී බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

popular news
-
Champa Monday, 09 July 2018 06:56 AM
OMG 79ක්? අනේ දෙයියොනේ මෙහෙම වෙන්න බැහැනේ. ඒ කියන්නේ මාසෙකට අලි ඇත්තු 15ක් හරි 16ක් හරි මැරිලා තියෙනවා? අනේ එහෙම වුනේ කොහොමද? මේක හරිම ලොකු ගානක්නේ. මින්ස්සුන්ට අලින්ගෙන් බේරෙන්න පුළුවන් අලි යන තැන මඟ ඇරලා ඉන්නවා නම්. වැඩිපුර අලි මැරිලා තියෙන්නේ රෑට? අලි දවල්ට හැංගිලා ඉඳල රෑට ඇවිදින්නේ මිනිස්සුන්ගෙන් බේරෙන්න වෙන්න ඕනේ. රෑට මැරෙනවා නම් මැරෙනවා ඇත්තේ වලවල් වල වැටිලා හරි අලි වැටවල් නිසා හරි බැඳපු තුවක්කු නිසා හරි. ඊළඟට වතුර නැතුව හරි බඩ ගින්නේත් මැරෙනවද දන්නේ නැහැ. පව්. ඒ වුනත් මාසෙකට 16ක් විතර අලි ඇත්තු මැරෙනවා කියන්නේ හරිම කණගාටුදායක දෙයක්. අර යාල ඉන්නේ ඇත්තුම දෙන්නෙක් නම් ඒගොල්ලන්ට partner කෙනෙක් ගිහින් දාන්න වෙයි. අභයභූමිය කියන්නේ අලියාගේ ගම. මිනිස්සුන්ට අයිතියක් නැහැ අලියව ගමෙන් පන්නන්න කියන්න. අභයභූමි තියෙන්නේ සත්තුන්ට මිසක් මිනිස්සුන්ට නෙමෙයි. අභයභූමිය ඇතුලේ වැඩ තියෙන්නේ ඕනේ සත්තුන්ට ඕනේ විදියට මිසක් මිනිස්සුන්ට ඕනේ විදියට නෙමෙයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

