කෑගල්ල දිස්ත්රික්කයේ මාවනැල්ල ආසනය ඡන්ද 38356ක් ලබාගනිමින් ජයග්රහණය කිරීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව තිබේ. එහි දෙවැනි ස්ථානයට ඡන්ද 23073ක් ලබාගත් සමගි ජනබලවේගය පත්ව තිබේ. එක්සත් ජාතික පක්ෂය අභිභවා යමින් ජාතික ජන බලවේගය ඡන්ද 1886ක් ලබාගෙන ඇති අතර සිවුවැනි ස්ථානයට පත්ව ඇති එක්සත් ජාතික පක්ෂය ඡන්ද 1151ක් ලබාගෙන තිබේ