මාර්ග කිහිපයක ස්වයංක්‍රීය විදුලි සංඥා හෙට සිට ක්‍රියාත්මකයි
මාර්ග සංවර්ධන අධිකාරිය හා පොලිස් රථවාහන අංශ නිලධාරීන් කර ඇති සාකච්ඡා අනුව මාර්ග කිහිපයක ඇති සංඥා ලාම්පු ස්වයංක්‍රීයවම ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
හෙට දිනයේ සිට නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක බවද ඔහු පැවැසීය. මාර්ග තදබදය අවම කිරීම වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති බවත් සංඥා ලාම්පු යථාවත් කර ඇති බවත් ඔහු පැවැසීය.
ඒ අනුව හඳුනාගත් මාර්ග කිහිපයක පොලීසිය අතින් සංඥා ලබාදීම වෙනුවට ස්වයංක්‍රීය විදුලි සංඥා ක්‍රියාත්මක වෙනු ඇති බවත් ඔහු පැවැසීය.
popular news
-
ravi Wednesday, 14 October 2020 10:03 AM
බොහොම හොද දෙයක්. පොලිස් කාරයෝ වාහන හසුරුවන්න ගියාම 99%ක් ම නා ගන්න වා . එහෙමත් කෙනෙක් තමා හරියට කරන්නේ . ඔරුගොඩ වත්තේ කඩුවෙල දෙසින් එන වාහන විනාඩි 20 විතර තියන වෙලාවල් තියෙනවා ඔෆිස් ටයිම් එකට
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

