ඩුබායිහිදී මාකඳුරේ මධූෂ් සමග අත්අඩංගුවට පත් තවත් පුද්ගලයන් දෙදෙනෙකු ඩුබායි සිට මෙරටට පිටුවහල් කර තිබේ. අද අලුයම ශ්රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඔවුහු දිවයිනට ළඟා වූහ.
මෙම දෙදෙනා කටුනායක ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන ප්රශ්ණ කරමින් සිටියි. පියල් පුෂ්ප කුමාර, මොහොමඩ් අෆ්රිඩී මොහොමඩ් ඉන්හාම් යන අය මෙසේ පිටුවහල් කර තිබේ.