මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට
පාතාල කල්ලි නායකයෙක් වන මාකඳුරේ මදූෂ් ඇතුළු 25 දෙනෙකුට අධික ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. මෙසේ අත්අඩංගුවට පත්වූ පිරිස අතර ශ්රී ලංකාවේ ප්රධාන ගායකයෙක් හා ඔහුගේ පුතාද වෙයි.
ඩුබායි හෝටලකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදි ඔවුන් සන්තකයේ මත්කුඩු තිබි ඇති බවටත් තොරතුරු වාර්තා වෙයි.



popular news
-
Lal Tuesday, 05 February 2019 01:12 PM
නියමයි..කවදද මෙකාව නීතීයට කොටුවෙන්නේ කියා රටම විමසිල්ලෙන් හිටියේ.දැන් සමහර දේසපාලුවෝ ගැහෙනවා ඇති.
Reply : 0 23
Champa Tuesday, 05 February 2019 01:47 PM
මහා ආශ්චර්යයක් නේද? එකපාරටම කොහොමද හව් වුනේ? අර මත්කුඩු සිටාණෝ සිද්දික් වගේ මිනීමරු මදුෂ්ටත් ඇප ලැබෙයිද දන්නේ නැහැ.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

