මහේන්ද්රන් ගෙනාවොත් NYT චෝදනා ගැන පිළිතුරු දෙනවා
මහ බැංකු බැඳුම්කර සිදුවිම සම්බන්ධයෙන් පළමු සැකකරු වන අර්ජුන් මහේන්ද්රන් මහතා පාර්ලිමේන්තුවට රැගෙන ආවොත් තමන් නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු දෙන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
පැපිලියාන සුනේත්රා දේවී පිරිවෙනේ පැවැති උත්සවයකට එක්වෙමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.
“ඉතාම සාර්ථකයි (ආණ්ඩුව) ජනතාවට කන්න බොන්න නෑ. සාර්ථක හින්දනේ ඡන්දෙ තියන්නේ නැත්තේ. මම ඒකට උත්තරයක් දුන්නා (නිව්යෝක් ටයිම්ස් චෝදනා සම්බන්ධයෙන්) අපි පැහැදිලි ප්රකාශයක් නිකුත් කළා. මහේන්ද්රන් කරපු හොරකම ගැන, එයා පොරොන්දුවුණා පාර්ලිමේන්තුවට ගේනවා කියලා. එයාව ගෙනාවොත් මම උත්තර දෙන්නම්.”

popular news
-
hari Wednesday, 25 July 2018 02:44 PM
හිටපු ජනාධිපති කෙනේගේ උත්තරේ මේකද? නැතිනම් මග ඇරලා රට පනින එකද
Reply : 0 1
Champa Wednesday, 25 July 2018 10:30 PM
නියම උත්තරේ. ආණ්ඩුව හැදුවේ NYT කතාව මාස ගානක් ඇදන් යන්න. වැඩේ හරි ගියේ නැහැ . එක සතියෙන් මිනිස්සු ඒක අමතක කරලා දැම්ම.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

