මහින්ද රාජපක්ෂ නැවතත් තාජුඩීන් ගොඩගත්තා
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ නැවත වරක් වසීම් තාජුඩීන් ගොඩගෙන ඇති බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සඳහන් කරයි.
වසිම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ වසීම් තාජුඩීන් මරණය අනතුරක් බවත් ඒ වන විට ඔහු පැයට කිලෝමීටර් 175ක වේගයෙන් ගමන් කරමින් තිබූ බවත් මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
මහින්ද රාජපක්ෂ කළ ප්‍රකාශය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ගත යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

popular news
-
Champa Wednesday, 20 March 2019 03:54 PM
රනිල් මේ දවස්වල රිලවා නටවනවා හිටු කියලා. රට පාවා දෙන දෙවෙනි ජිනීවා ගිවිසුමයි රටෙන් අක්කර ලක්ෂ 12ක් අවුරුදු 200කට ඇමරිකාවට දෙන ගිවිසුමයි ගැන මහජන අවධානයට ලක් නොවෙන්න හරියටම ඒ කාලේ අල්ලලා තමයි වැඩේ පටන් ගත්තේ.
Reply : 0 0
chathuri Wednesday, 20 March 2019 05:21 PM
මහින්ද ගේ. හිත වද දෙනවා තමා ,සහ තමා ගේ පවුල දරුවන්. කරපු. දේවල් , මුළු දවසම. ඉන්නේ. ගිදරක. තජුදින් ගැන දුකට. නෙමේ. , ඔවුන්ට. දෙවියන්ගෙන්. ලැබෙන. දඩුවම් වලට. මහින්දට 365 දවසෙම. පිරිත්. කියල. පැන් ඉස්සට , කවදත්. සමාවක් ලැබෙන්නේ නැහැ මැරුණට. පසු නරකාදියේ ජිවත් වෙයි ,අද. මගේ. දරුවෙක්ට මේ දේ. කෙරුවනම්. මම හොඳ වැඩක්. කරන්නේ. අපේරටේ වරදට දඩුවම් නැහැනේ. , ලොකුයි කියන. කට්ටියට මම ජාත්ත්‍යන්තර යට මගේ නඩුව. අරන්. ගිහින් මගේ දරුවට. කරපු අපරදෙට වන්දිමුදල් රැගෙන මුළු පවුලම විදුලි පුටුවේ. තියන්න. වැඩේ. කරන්නේ , අපේ. රටේ. අහන. පිරිත් අනුව , කොහොමද අපේරට. පාලනය. කරන්න. අලුගෝසුවෝ පත්. කරන්නේ ජනතාව මොන. වරදක්. කෙරුවටද . දෙවියන්. කෝප වෙලා. ඉන්නේ ජනතාව සමග , දැන්. පොහොට්ටුවක් හදාගෙන එකෙන්. බලය. ගන්න. එනවා ඔය. පොහොට්ටුව ජිවිතේට පිපින්න දෙන්න. එපා. දෙවියනේ මුන්ට හොයාගන්න බැරි ලෙඩ හැදෙන්න ඕන දද කුෂ්ට දමල. කුණු. වෙන්න. ඕන මැරෙන්න. දෙන්න එපා විදවන්න දෙන්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

