මහින්ද රාජපක්ෂ ඉන්දියානු සංචාරයකට
විපක්ෂානයක මහින්ද රාජපක්ෂ මහතා හෙට (09දා) හා අනිද්දා (10දා) ඉන්දීය සංචාරයකට එක්විමට නියමිත බව විපක්ෂනායක කාර්යාලය සඳහන් කරයි.
හින්දු පුවත්පත මගින් පවත්වන බැංගලෝර්හි පැවැත්වෙන සමුළුවක ප්රධාන දේශනය පැවැත්වීමට ඔහු මෙසේ ඉන්දීය සංචාරයකට එක්වීමට නියමිතය.
ඉන්දියාව හා ශ්රී ලංකාව අතර පැවැත්වෙන අනාගත සබඳතා මූලික කරගෙන ඔහු මෙම දේශනාව පැවැත්විමට නියමිතය.

popular news
-
lion Saturday, 09 February 2019 05:36 AM
ගිහිල්ල එහෙම ඉන්න ලොක්ක මෙහාට එන්න එපා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
