හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ නව දිල්ලි නුවර පැවැත්වෙන ජන රැළියක් ඇමතීමට නියමිතය. ඉන්දීය හිටපු අමාත්‍ය සුබ්‍රමනියම් ස්වාමි මහතාගේ ආරාධනාවක් අනුව සැප්තැම්බර් 12 දා පැවැත්වෙන රැළියක් මෙසේ හිටපු ජනපතිවරයා ඇමතීමට නියමිතය.
විරාත් හින්දුස්තාන් සංගමය මගින් මෙම රැළිය පවත්වන අතර එම සංගමයේ සභාපති ලෙස සුබ්‍රමනියම් ස්වාමි මහතා කටයුතු කරයි.
