මහින්දගේ මැතිවරණයට සල්ලි දුන්නේ නෑ
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ 2015 ජනපතිවරණ ව්‍යාපාරයට මුදල් දුන් බවට ඇමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත පළ කළ වාර්තාව අසත්‍ය බව චීන වරාය හා ඉංජිනේරු සමාගම (CHEC) පවසයි.
එම සමාගමේ ඒකාබද්ධ කළමණාකරණ අධ්යක්ෂික් ඇන් ෂින් මාධ්‍ය හමුවක් අමතමින් පැවැසුවේ එම වාර්තාව විකෘති කළ කරුණුවලින් සමන්විත බවයිත.
හම්බන්තොට වරාය ජාතික චීනය හා ශ්‍රී ලංකාව අන්‍යෝන්‍ය වශයෙන් ජාතික වශයෙන් වැදගත්කමකින් යුත් ව්‍යාපෘතියක් හේතුවෙන් එය ක්‍රියාවට නැංවූ බවද ඇය සඳහන් කරයි.
ශ්‍රි ලංකාවේ අභ්‍යන්තර කටයුතු සඳහා තම සමාගම කිසිම ආකාරයක මැදිහත්වීමක් නොකරන බවත් ඒ පිළිබඳව නීතියට අනුකූලව ඕනෑම ආයතකයක් විසින් පවත්වන පරීක්ෂණයකට සහයෝගය දෙන බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

popular news
-
Ruwan Thursday, 05 July 2018 02:15 PM
මේ ප්රශ්නයේදී චීනය සහ මහින්දගේ ඕනවට වඩා කලබල වීම අපට එහි සත්‍ය තත්වය පෙන්වාදීමක් විදියටයි අපිටනම් පෙන්නේ. නැත්නම් මෙච්චර කලබල වෙන්න දෙයක් මතන නැහැ. කොහොමත් ඉතින් මහින්ද සල්ලි අරගත්තා කියලා ප්‍රසිද්ද නිසානේ 2015 ගෙදර යැව්වේ.
Reply : 273 231
amila Thursday, 05 July 2018 02:44 PM
කියිද දුන්න කියල
Reply : 7 10
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

