www.ada.lk
2026 ඔක්තෝබර් මස 25 වන ඉරිදා
හැටන් මල්ලිඅප්පු මංසන්ධියේ සහ කොටගල රොෂිටා ගොවිපල ඉදිරිපිට හිටපු ජනපති ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ රූප සහිත කටවුට් වල ඔහුගේ රුව පසුගිය ජනපතිවරණ සමයේදී මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝග මත වසා දැමුවත් එම කටවුට් නැවතත් නිරාවණය කිරීමට අඹගමුව ප්රා දේශීය සභාවේ හිටපු මන්ත්රී හෙලප්රිය නන්දරාජා මහතා කටයුතු කරනු ලැබීය. පොලිතින් යොදා ගනිමින් මෙම කටවුට් වසා තිබූ අතර අද (21දා) එම පොලිතීන් ඉවත් කරනු ලැබීය.
popular news
කොණ්ඩය පච්චය ගැන අධිකරණ ඇමති පැහැදිලි කරයි
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
ශ්රී ලංකාවට වාර්තාගත ජයක්
විශ්රාමික ක්ෂේත්ර නිළධාරියෙක් අත්අඩංගුවට
දෙමව්පියන් කරන දේට දරුවන් පලි නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd