මහින්දගේ කථාවට ආණ්ඩුවෙන් බාධා
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ විශේෂ ප්රකාශයක් කරමින් සිටින විට ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරුන්ද විටින් විට ඒ සම්බන්ධයෙන් බාධා එල්ල කළේය.විපක්ෂ නායකවරයා සිය කථාවෙන් ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කිරිමට කටයුතු කළේය.
popular news
-
Kanchana Fernanfdo Tuesday, 23 April 2019 02:56 PM
ආණ්ඩුව නෙමි තමාව අගමැති කරේ නායකයාව විවේචනය කරන්න ඔහු තමඊ ඔක්කොම වැරදි කරේ
Reply : 0 211
lion Tuesday, 23 April 2019 02:58 PM
දැන් ඔහේ ඔය විනාසය විකුණගෙන කන්නද හදන්නේ. තමුන්ට මේවගේ දේවල් පුරුදු නැද්ද. ඔහේ ඉන්න කලේ මේවා සිදුනේ නැද්ද . හොර අගමැතිකමට පත්වෙලා සිරිසේන මුලා කරගෙන ඊට පස්සේ තිබිච්ච එකම ආරක්ෂක මණ්ඩල මීටිමකටවත් රනිල් කඳවල නෑ. තමුන් වගේ මේ රට කාපු එකෙකුට බලය දෙන්න මිනිස්සු සුදානම් නැ
Reply : 0 199
chathuri Tuesday, 23 April 2019 05:02 PM
මහින්දව ගිනිනිවන බටයකින් නාවන්න. නිතරම ගිනිතියන සුළුයි පුතාට බලය අරන්. දෙන්න පුදුම විදියට. ගිනි තියන්නේ
Reply : 0 75
dilal Tuesday, 23 April 2019 05:05 PM
ජාතික ආපදාවකදිවත් අපේ රටේ පක්ෂ නායකයින්ට එකට එකතුවෙන්න බැහැ බල තණ්හාව නිසා ඒවගේම අපේ රටේ කිසිම දේසපාලන නායෙකුට පිට පිට තුන් වරක් බලයෙට පත්වෙන්න බැරිවුණා ,තුන් වෙනි වාරය එනකොට ජනතාවට එපාවෙලා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

