මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සිව්වන රන්දෝලි පෙරහර අද
- 9 08 2014
- 15:45
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සිව්වන රන්දෝලි පෙරහර අද(09දා) රාත්‍රී 06.54ට වීදි සංචාරය කිරීමට නියමිතය.
දකුණු දිශාභිමුඛව පිටත්වන පෙරහර දළදා වීදිය,වෝඩ් වීදිය, යටිනුවර වීදිය, හරස් වීදිය,කොටුගොඩැල්ල වීදිය, කන්දේ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය,ත්‍රීකුණාමල වීදිය ඔස්සේ රජ වීදියෙන් ඉහළටවිත් ගෙවදීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
