මහනුවර SP තෙල්දෙණියට මාරු
- 17 08 2019
- 08:03
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
මහනුවර කොට්ඨාසයේ පොලිස් අධිකාරී සී.ඩබ්. රාජපක්ෂ මහතා තෙල්දෙණිය කොට්ඨාස භාර නිලධාරී ලෙස මාරුකර තිබේ.
ජාතික පොලිස් කොමිෂමේ අනුමැතිය අනුව සේවයේ අවශ්‍යතාව පරිදි මෙම ස්ථානමාරුවීම් සිදුකර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
