මහේන්ද්‍රන්ට තානාපති ආරක්ෂාවක්
මහ බැංකු සිද්ධියට සම්බන්ධ හිටපු මහ බැංකු අධිපතිවරයා සිංගප්පූරුවේ තානාපති කාර්යාල රැකවරණය යටතේ සිටින බවට තොරතුරු වාර්තා වන බව එස්.බී. දිසානායක මහතා සඳහන් කළේය.
තානාපතිවරයාගේ නිල කාලය අවසන් වී යළි මෙරටට පැමිණීමට නියමිතව තිබුණද, ඔහුගේ සේවා කාලය දීර්ඝ කර තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.
තානාපතිවරයාගේ සේවා කාලය දීර්ඝ කර ඔහු හරහා රැකවරණය ලබාදෙන බවත්, මෙම ප්‍රකාශ අසත්‍ය නම් අගමැතිවරයාට එසේ නොමැති බවට ප්‍රකාශ කලහැකි බවද අද (06) පැවැති මාධ්‍ය සාකච්ඡාවකද සඳහන් කළේය.
popular news
-
Ruwan Thursday, 06 September 2018 09:58 PM
හඟුරන්කෙත මාලිගාව නිම කිරීමට බොරු මුදල් ඖෂ්ට්රලියාවෙන් පෙන්වල ගහපු සෙල්ලම් අපේ ඇමති තුමාට අමතක වුනාට අපට හොඳට මතකයි. මංගල චන්ද්‍රිකා සමග ඔබ පෝය දවසේ හිල්ටන් එකට ගිහිල්ල තාර මස් ඉල්ලලා බොන්න නොදුන් විට ඔවුන්ට දාපු සෙල්ලමුත් ඔබට අමතක වුනාට අහිංසක චන්ද දායකයෝ විදියට අපිට හොඳට මතකි.
Reply : 0 4
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
