මිහින්තලේ අනතුරකින් 10ට තුවාල අයෙක් මරුට
- 28 10 2019
- 15:44
- {{hitsCtrl.values.hits}} views
- ..
මිහින්තලය අඹගහවෙල හන්දිය ආසන්නයේදී අනුරාධපුර සිට ත්රිකුණාමලය දෙසට ධාවනය වූ ජීප් රථයක් හා ත්රිකුණාමලය දෙස සිට පැමිණි වෑන් රථයක් මුහුණට මුහුණ ලා ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 10 දෙනෙකු තුවාල ලබා කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
වෑන් රථයේ ගමන් කළ පුද්ගලන් 5 දෛනෙකු තුවාල ලබා ඇති අතර ඒ අතර සිටි කාන්තාවක් පසුව ජීවිතක්ෂයට පත්ව තිබේ. ජීප් රථයේ රියදුරු ඇතුළු තවත් හයක් තුවාල ලබා තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
