www.ada.lk
2026 ජුනි මස 13 වන සෙනසුරාදා
මව්කිරි ලබාදීම පිළිබඳ සලකා බැලීමේදී ලෝකයේ අංක එක මේ වනවිට හිමිව තිබෙන්නේ ලංකාවට බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.
ඒ මහතා මේ බව පැවසූයේ අද (20දා) ජාතික රෝහලේ පැවැති වැඩසටහනකට සහභාගි වෙමිනි.
නිර්ණායක දහයක් සලකා බලා සිදුකළ සංගනණයකට අනුව අප රටට මෙම අවස්ථාව හිමිව තිබෙන බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශය හා සෞඛ්‍ය බලධාරීන් සිදුකරන වැඩපිළිවෙළට අනුව මෙම ප්‍රගතිය අත්වී තිබෙන බවත් හෙතෙම පැවසීය.
popular news
එල් නිනෝව නිල වශයෙන් ඇරඹෙයි
ප්‍රහාර එල්ල කිරීම නවත්වන බව ඉරානය හා ඊශ්‍රායෙලය කියයි
තෙල් නැවකට ඇමෙරිකා ප්‍රහාරයක්, ඉන්දීය නාවිකයන් තිදෙනෙක් මරුට
ගිරඋල්ල මා ඔය පැය කිහිපයකට අද වසයි
ඉරානය සමග මූලික ගිවිසුම අවසන්, ප්‍රහාර නවත්වනවා
අවේලාවේ නිවසකට ඇතුළු විහාරාධිපති අල්ලා පොලීසියට භාර දෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd