මාවනැල්ලේ බුදුපිළිම කැඩීමේ සිදුවීමට අදාළ සැකකරුවෙක් පොලීසිය සොයයි
- 5 11 2019
- 16:31
- {{hitsCtrl.values.hits}} views
-
මාවනැල්ලේ බුදු පිළිම කැඩීමේ සිදුවීමට සම්බන්ධ ප්රධාන සැකකරු සමග සමීප සබඳතා පැවැත්වූ බව කියන මාල දිවයින් ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියි.
සැකකරු පිළිබඳව තොරතුරක් දන්නේ නම් 011-2326936/071-8591774 යන අංක හරහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අමතන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
