මිලියන 140 මුදලක් සංසරණය වූ බැංකු ගිණුම් පොත් සමග කාන්තාවක් අත්අඩංගුවට
- 25 08 2020
- 16:28
- {{hitsCtrl.values.hits}} views
- ..
රුපියල් මිලියන 140 කට අධික මුදලක් සංසරණය වූ බැංකු ගිණුම් පොත් හතක් සන්තකයේ තබාගෙන සිටි මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කප්රුවෙක් වන අත්තිඩියේ මර්වින් ජානාගේ ඥාති සහෝදරියක් බොරලැස්ගමුවේ දී පෙරේදා 24අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලීසිය කියයි
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැකකරන සුඛෝපභෝගී මෝටර් රථයක් ද පොලිස් බාරයට ගෙන ඇත
මේ වන විට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිට සිටින මර්වින් ජානාගේ මත්කුඩු ජාවාරම ද මෙම සැකකාරිය සිදුකරන බව මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත
බොරලෙස්ගමුව දේවාල මුල්ල ප්‍රදේශයේ පදිංචි එම සැකකාරියගේ සැමියාද මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ සුවෙන් මේ වන විට බන්ධනාගාර ගතව සිටින බව පොලිසිය කියයි
සැකකාරිය රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිතය
දෙහිවල පොලිසිය පරීක්ෂණ පවත්වයි

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
