මියන්මාර ජනපති ලංකාවට එන බව කියයි
ශ්රී ලංකා - මියන්මාර් ජනපතිවරුන් අතර හමුවක් නේපාලයේදී පවත්වා තිබේ. බිම්ස්ටෙක් සමුළුවේ හතරවන රාජ්ය නායක සමුළුව සඳහා සහභාගීවීමට නේපාලයට ගොස් සිටින ජනාධිපති මෛතී්රපාල සිරිසේන මහතා සහ මියන්මාර් ජනාධිපති වින් මයින්ට් මහතා අතර හමුව කත්මණ්ඩු නුවරදී පැවැත්විණ. නුදුරු දිනකදීම තමන් ශ්රී ලංකාවේ සංචාරයක නිරතවීමට අපේක්ෂා කරන බව මියන්මාර ජනපතිවරයා පවසා තිබේ.



popular news
-
රජින්ද Thursday, 30 August 2018 02:46 PM
උදේම දැක්කොත් දවසම කැඳත් නැහැ...
Reply : 0 0
Champa Thursday, 30 August 2018 06:31 PM
ඉවරයි. ඒ කියන්නේ තව FTA එකක් එනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

